එල්නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශකයකින් ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් දිවා කාලයේ උෂ්ණත්වය මෙන්ම රාත්‍රී කාලයේ උෂ්ණත්වය ද ඉහළ අගයක් ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට සහ වව්නියාව, මුලතිව් හා මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට දිවා කාලයේ දැඩි උණුසුම් තත්ත්වයක් පවතිනවා.
එල්නිනෝ තත්ත්වයත් සමග පළාත් කිහිපයකට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට අක්කර 8,000ක පමණ වගා හානියක් ද සිදුව ඇති බවයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ගොවීන් 7,000කට ආසන්න පිරිසක් තම වගාවන් විනාශ වීම නිසා පීඩාවට පත්ව ඇති බවයි.
මෙවන් පසුබිමක ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල සඳහන් කළේ, මේ වනවිට එම ඒකකයේ යටතේ පාලනය වන ජලාශවල සියයට 55ක ජල ධාරිතාවක් පවතින බවයි.
කෙසේ වෙතත් ඉදිරි වර්ෂාපතනය පවතින කාලසීමාව තුළදී මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කරන ලෙස ඔහු ගොවීන්ගෙන් ඉල්ලා සිටියා.
වියළි කාළගුණයෙන් අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පවුල් 25,628ක පුද්ගලයින් 81,865 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

Latest News
නාවික ගමනාගමනයට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු මධ්‍යම විධානයෙන් තර්ජනයක්
Local
01 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය හෙට දක්වා කල් තැබෙයි: විභාගය අවසන් වූයේ රාත්‍රී 10:30ට
Local
01 September 2026
නීතිවිරෝධී චීන දුම්වැටි තොගයක් රේගු අත්අඩංගුවට
Local
01 September 2026
වෛද්‍ය නොසැලකිල්ලක් නිසා මව්කුස තුළම පුංචි මල් කැකුළක් නිහඬ වූ බවට චෝදනා
Local
01 September 2026
පාකිස්තානයටත් ගංවතුරක්
Local
01 September 2026
දෙකෝටියකට අධික මුදල් වංචාවක් කළැයි කෑගල්ලේ මාලිමා නාගරික මන්ත්‍රීවරයෙක් ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
01 September 2026
ඒබ්‍රහම් ලින්කන් නෞකාව පැමිණීමට පෙර පතායා හි විශේෂ වැටලීමක්: ලිංගික ශ්‍රමිකයින් රැසක් අත්අඩංගුවට
Local
01 September 2026
හීන දිනන්න දියණිය විභාගයට ගිය දා පියාට අත්වූ ඛේදනීය ඉරණම
Local
01 September 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදට වසර 47ක්
Local
01 September 2026
නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනයට සමාලෝචන කමිටුවක්
Local
01 September 2026