ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරු Gevorg Sargsyan ඇතුළු නියෝජිත කණ්ඩායමත්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්තිත් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (24) පැවැත්වුණා.
කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවේදී මතුවූ කරුණු පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙනුත්, කෘෂි ව්‍යාපාර, වරාය සහ සැපයුම් සේවා මෙන්ම බලශක්ති යන ක්ෂේත්‍රයන්හි අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමටත් අවශ්‍ය සහය ලබා දීමට සූදානම් බවයි ලෝක බැංකු නියෝජිතයෝ මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
එමෙන්ම, කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට මෙන්ම ස්වභාවික සෞන්දර්ය පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත්, උතුරු නැගෙනහිර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙනුත් ලබා දිය හැකි දායකත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

Latest News
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 08 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
Local
06 September 2026
"අපි බලයට ආපු ගමන් රටටම සාමය දුන්නා.. ඒක දැකලා ලෝකෙම පුදුම වුණා" - ඇමති ලාල්කාන්ත
Local
06 September 2026
කතරගම 'වාසනා' මින් ඉදිරියට ප්‍රධාන පෙරහර සඳහා පමණක් යොමු කිරීමේ තීරණයක්
Local
06 September 2026
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රට ගමන් තහනම් කරන්නට කළින් හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර රටින් ගිහින්
Local
06 September 2026
දෛනික විදුලි උත්පාදනය ක්‍රමයෙන් ඉහළට
Local
06 September 2026
චීන ජාතිකයා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
Local
06 September 2026
ඩෙංගු මරණ 73 දක්වා ඉහළට
Local
06 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
06 September 2026
WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වැනි සැසියේ සමාරම්භය හෙට: අමාත්‍ය නලින්ද ඇතුළු පිරිසක් එක්වෙයි
Local
06 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ තිදෙනෙක් යාපනයේදී නාවික හමුදා භාරයට
Local
06 September 2026