මේ වන විට පුරප්පාඩුව පවතින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු පත් කර තිබෙනවා.
ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, ඒ අනුව එම පත්කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි කොන්ත්‍රාත් පදනම මත සිදු කර තිබෙනවා.
ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, ඒ අනුව එම පත්කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි කොන්ත්‍රාත් පදනම මත සිදු කර තිබෙනවා.
Latest News
ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනයට අනුමැතිය
Local
01 September 2026
RMV නව කොමසාරිස් ජනරාල්වරයා වැඩ භාරගනී
Local
01 September 2026
නේපාලයේ හදිසි ගංවතුරින් මියගිය ගණන 1,000 ඉක්මවයි: 4,400කට වැඩි පිරිසක් අතුරුදන්
Local
01 September 2026
දෙහිබාලේගේ සොහොයුරා වන කළු මල්ලි ඩුබාහිදී අත්අඩංගුවට
Local
01 September 2026
22ට එරෙහි පෙත්සම්වලට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ලට අදාල ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
Local
01 September 2026
සිවිල් ගුවන් සේවා හිටපු නි. අමාත්‍ය පියංකර ජයරත්නට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඩුවම්
Local
01 September 2026
22 වැනි සංශෝධන පෙත්සම් විභාගය විනාඩි 15කට කල්තැබේ
Local
01 September 2026
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි වෙසක් කාඩ් මුද්‍රණ නඩුව කල්යයි
Local
01 September 2026
ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 17,679 දක්වා ජූලියේදී ඉහළට
Local
01 September 2026
CID අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ පත් කරයි
Local
01 September 2026