ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් 'කෙහෙල්බද්දර පද්මේ' නමැත්තා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (25) රැගෙනු එනු ලැබුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු මීට සුළු මොහොතකට පෙර අධිකරණයට රැගෙන ආවා.
කෙහෙල්බද්දර පද්දේ නමැත්තා ඇතුළු තිදෙනකු මැලේසියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබුවේ ඉකුත් 2025 වසරේ ජුලි මාසයේදීයි.
එතැන් සිට මේ දක්වා එම සැකකරුවන් අපරාධ පරික්ෂණ දොපර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලැබූ අතර, අද (25) ප්‍රථම වතාවට කෙහෙල්බද්දර පද්මේ යන අයවලුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබ තිබුණා.

Latest News
නේපාලයේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 626 දක්වා ඉහළට
Local
29 August 2026
රොටි, පරාටා ඇතුළු පිටි ආශ්රිත ආහාර මිල රුපියල් 5කින් ඉහළට
Local
29 August 2026
Asia Rugby Women’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා තායිලන්තයට ජය
Local
29 August 2026
වියළි කාලගුණයෙන් පොල් පලදාවට බලපෑම්
Local
29 August 2026
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 17කින් ඉහළට
Local
29 August 2026
දිස්ත්‍රික්ක 10ක් අදත් උණුසුම්
Local
29 August 2026
ගෝනපොලදී පැණි බීම කන්ටේනර් රථයක් මාර්ගයේ පෙරළෙයි
Local
29 August 2026
Asia Rugby Men’s Sevens Series: කසකස්තානය පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
වෙනිසියුලානු තෙල් සංචිත පාලනයට අමෙරිකාවෙන් ඓතිහාසික ගිවිසුමක්
Local
29 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 579 දක්වා ඉහළට
Local
29 August 2026