ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් කාංචන බානගොඩ පත්කර තිබෙනවා.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ ඊට අදාළ ලිපිය ඔහු අද දිනයේ අත්සන් තැබූ බවයි.
හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් කාංචන බානගොඩ සැප්තැම්බර් පළමුවනදා සිට එම ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ අද්මිරාල් කාංචන බානගොඩ ඉන් විශ්‍රාම ගනු ලැබුවේ පසුගිය ජුලි මාසයේදීයි.

Latest News
Asia Rugby Men’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා දකුණු කොරියාවට ජය
Local
29 August 2026
අමෙරිකානු විශ්වවිද්‍යාලවල ප්රමුඛ පර්යේෂකයන් රැසක් කැනඩාවට
Local
29 August 2026
නේපාලයේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 626 දක්වා ඉහළට
Local
29 August 2026
රොටි, පරාටා ඇතුළු පිටි ආශ්රිත ආහාර මිල රුපියල් 5කින් ඉහළට
Local
29 August 2026
Asia Rugby Women’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා තායිලන්තයට ජය
Local
29 August 2026
වියළි කාලගුණයෙන් පොල් පලදාවට බලපෑම්
Local
29 August 2026
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 17කින් ඉහළට
Local
29 August 2026
දිස්ත්‍රික්ක 10ක් අදත් උණුසුම්
Local
29 August 2026
ගෝනපොලදී පැණි බීම කන්ටේනර් රථයක් මාර්ගයේ පෙරළෙයි
Local
29 August 2026
Asia Rugby Men’s Sevens Series: කසකස්තානය පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026