රැඳවුම් නියෝග මත සිට ලබන මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෝරළගමගේ මන්දිනු පත්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමුකර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ අදාළ නඩුව කැඳවූ අතර එහිදී එම සැකකරුගේ නීතිඥයින් කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබුණේ වැලිසර බන්ධනාගාරය තුළ මෙම සැකකරුගේ විරුද්ධවාදීන් සිටින බැවින් ඔහු වැලිසර හැර වෙනත් ඕනෑම බන්ධනාගාරයක රඳවා තැබීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.
එහිදී සැකකරු වඩාත් ආරක්ෂිත සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට පියවර ගන්නා ලෙස අධිකරණය බන්ධනාගාර නිලධාරින්ට නියෝග කර තිබුණා.
ඒ අනුවයි සැකකරු ඊයේ පස්වරුවේම බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමුකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

Latest News
Asia Rugby Men’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා දකුණු කොරියාවට ජය
Local
29 August 2026
අමෙරිකානු විශ්වවිද්‍යාලවල ප්රමුඛ පර්යේෂකයන් රැසක් කැනඩාවට
Local
29 August 2026
නේපාලයේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 626 දක්වා ඉහළට
Local
29 August 2026
රොටි, පරාටා ඇතුළු පිටි ආශ්රිත ආහාර මිල රුපියල් 5කින් ඉහළට
Local
29 August 2026
Asia Rugby Women’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා තායිලන්තයට ජය
Local
29 August 2026
වියළි කාලගුණයෙන් පොල් පලදාවට බලපෑම්
Local
29 August 2026
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 17කින් ඉහළට
Local
29 August 2026
දිස්ත්‍රික්ක 10ක් අදත් උණුසුම්
Local
29 August 2026
ගෝනපොලදී පැණි බීම කන්ටේනර් රථයක් මාර්ගයේ පෙරළෙයි
Local
29 August 2026
Asia Rugby Men’s Sevens Series: කසකස්තානය පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026