නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (27) යෙදී තිබෙනවා.
ශාසන ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් නිකිණි පුර පසළොස්වක පොහෝදිනය බෞද්ධයින්ට වැදගත් පොහොයක්.
ඇසළ පුර පසළොස්වක පෝ දිනට පෙරවස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා, නිකිණි පෝය දින පසුවස් සමාදන් වීම සිදු වෙන්නේ මෙම පොහොය දිනයේයි.
බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පසු, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සිදු වූයේ ද අද වැනි දවසකයි.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම ද මෙම පෝය දිනක සිදුව තිබෙනවා.

Latest News
අර්ජුන මහේන්ද්‍රන් 'හර්ජාන් ඇලෙක්සැන්ඩර්' ලෙස නම වෙනස් කර ඇති බව ඇමති විජේපාල කියයි
Local
28 August 2026
ගත වූ දින 2ට අධිවේගයෙන් කෝටි 12 ක් ඉක්ම වූ ආදායමක්
Local
28 August 2026
නෝර්වේ පස්වන හැරල්ඩ් රජු අභාවප්‍රාප්ත වෙයි
Local
28 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක්
Local
28 August 2026
නායගිය ෂිගාට්සේ ආපදා බිමට හදිස්සියේ පැමිණි චීන අගමැති
Local
28 August 2026
ඉස්ලාමාබාද් රෝහල් ගින්නෙන් බිලිඳුන් මියයාම : මව්පියන් යුක්තිය ඉල්ලයි
Local
28 August 2026
අප රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන් - විපක්ෂ නායක සජිත්
Local
28 August 2026
නේපාලයේ ගංවතුරින් විපතට පත්වූවන් උදෙසා ඉන්දියාවෙන් තවත් සහනාධාර ටොන් 37.5ක්
Local
28 August 2026
නවෝදයාගම නිවාස ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට
Local
28 August 2026
ඕස්ට්‍රේලියාවෙන් නේපාලයට ඩොලර් මිලියන 3.6ක ආධාර
Local
28 August 2026