ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මහනුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (27) පස්වරුවේ ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් උතුම් දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
මේ අතර, පෙරහර මංගල්‍යය වෙනුවෙන් දළදා මාළිගාව වෙත පැමිණ සිටි ජනතාව අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේද තොරතුරු විමසා සිටියා.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
Latest News
රටට වැසි පතා අභයාරාමයේ වැහි පිරිත අද ඇරඹේ
Local
02 September 2026
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කෑම පැයේ විරෝධතාවක
Local
02 September 2026
ඉන්දීය මුදල් ඇමති සහ ලෝක බැංකු ප්‍රධානියා අතර හමුවක්
Local
02 September 2026
22ට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනටත් ඇරඹෙයි
Local
02 September 2026
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා, අක්‍රමිකතා රැසක් පවතිනවා: විපක්ෂ නායක සජිත්
Local
02 September 2026
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
Local
02 September 2026
චමරි සිය ක්‍රිකට් දිවියේ හොඳම ICC ශ්‍රේණිගත කිරීම හිමිකර ගනී
Local
02 September 2026
එල් නිනෝ ගැන ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙනුත් දැනුම්දීමක්
Local
02 September 2026
දරුවන් සදහා විදෙස් ගමන්බලපත්‍ර ලබා ගැනීමේදී අමෙරිකාවෙන් නව නීති
Local
02 September 2026
ඉරාන යුද්ධය මැද චීන ජනපති ඊජිප්තුවට
Local
02 September 2026