හොරණ කොළඹ මාර්ගයේ ගෝනපොල හන්දිය ආසන්නයේ දී අද (29) අලුයම 1.00ට පමණ කන්ටේනර් රථයක් පෙරලීමෙන් මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව මොරගහහේන පොලිසිය සඳහන් කරනවා.
හොරණ කර්මාන්තපුරයේ පැණි බීම නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිට කොළඹ වරාය දක්වා එම තොගය කොළඹ දෙසට ප්‍රවාහනය කරමින් සිටියදී ගෝනපොල හන්දිය පසුකර ඉදිරියට යාමේදී මෙම අනතුර වී සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.
කන්ටේනර් රථයේ රියදුරු අනතුර වූ ප්‍රදේශයේ වංගුව ගැනීම හේතුවෙන් එම රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය මැද අලංකාරයට තබා තිබූ මල් පෝච්චි තුනකටද හානි කරමින් එක්මන් තීරුවක් අවහිර කරමින් පෙරළී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී කන්ටේනර් රථයේ රියදුරු පමණක් එහි සිට ඇති බව පොලිසිය පවසනවා.
අනතුරක් සමග මොරගහහේන පොලිස් වසමේ මාර්ග අංක 120 මාර්ගයේ පැය 6ක් තුළදී සිදුවූ දෙවැනි කන්ටේනර් අනතුර මෙය බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අනතුර සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

Latest News
කඩු ගත්ත සෙට් එක බොරැල්ලේදී කොටු වෙයි - කොම්පඤ්ඤවීදියේ සිට පැමිණි පිරිසේ ත්‍රීරෝද රථයට වෙඩි
Local
04 September 2026
සුංගාවිල කැලෑවේ දෙදිනක් අතුරුදන් වූ යුවතිය හමුවේ
Local
03 September 2026
වසර පහකදී සිසු සිසුවියන් 265,000ක් පාසල් හැර ගිහින්
Local
03 September 2026
නව අභියාචනාධිකරණ විනිසුරුවරියක් ලෙස සජීවනී දිල්කා ලක්මාලි කරුණානායක දිවුරුම් දෙයි
Local
03 September 2026
2027 වසරේ 6 ශ්‍රේණියට පාසල් ලබාදීමට මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවයි
Local
03 September 2026
වාහන මිල යළිත් ඉහළට – ඇතැම් වාහනවල මිල රුපියල් ලක්ෂ 45කින් වැඩි වෙයි
Local
03 September 2026
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය හෙට දක්වා කල් තැබෙයි
Local
03 September 2026
නියඟයෙන් විපතට පත් වගාවන්ට කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි ගෙවීමට මිලියන 3,000 ක්
Local
03 September 2026
වස්කඩුවේ ප්‍රවීන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන කාන්තාවක් STF දැලේ
Local
03 September 2026
හිටපු නගරාධිපති මුසම්මිල්ගේ පුත්‍රයාගේ නඩුව සමථයකට
Local
03 September 2026