බියගම - සපුගස්කන්ද මාර්ගයේ සමෘද්ධි මාවත ආසන්නයේදී ඊයේ (29) සිදු වූ රිය අනතුරකින් පාසල් සුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසනවා.
සපුගස්කන්ද දෙසට ධාවනය වූ කැබ් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ වම්පස වැලි තීරුවේ ගමන් කරමින් සිටි ළමුන් දෙදෙනෙකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ ළමුන් දෙදෙනා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් ළමයෙකු මියගොස් ඇති අතර, අනෙක් තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක් වූ ගෝනවල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්..
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳව සපුගස්කන්ද පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Latest News
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදට වසර 47ක්
Local
01 September 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදට වසර 47ක්
Local
01 September 2026
නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනයට සමාලෝචන කමිටුවක්
Local
01 September 2026
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට ප්‍රංශයෙන් ගෞරව සම්මානයක්
Local
01 September 2026
හෙටත් දිස්ත්‍රික්ක 9ක් උණුසුම්
Local
01 September 2026
22ට එරෙහි පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ ඇරඹෙයි:
Local
01 September 2026
නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණයට විවෘත තීන්දුවක්
Local
01 September 2026
කොළඹ වරාය නගරයේ ව්‍යාපාර 68කට කැබිනට් අනුමැතිය
Local
01 September 2026
හෝමාගම, පිටිපන, තාක්ෂණික නගර ව්‍යාපෘතියේ මාර්ග පහසුකම් දියුණු කිරීමට කැබිනට් අනුමැතිය
Local
01 September 2026
බිම්ස්ටෙක් තාක්ෂණික පැවැරුම් පහසුකම ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය
Local
01 September 2026