බියගම - සපුගස්කන්ද මාර්ගයේ සමෘද්ධි මාවත ආසන්නයේදී ඊයේ (29) සිදු වූ රිය අනතුරකින් පාසල් සුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසනවා.
සපුගස්කන්ද දෙසට ධාවනය වූ කැබ් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ වම්පස වැලි තීරුවේ ගමන් කරමින් සිටි ළමුන් දෙදෙනෙකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ ළමුන් දෙදෙනා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් ළමයෙකු මියගොස් ඇති අතර, අනෙක් තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක් වූ ගෝනවල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්..
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳව සපුගස්කන්ද පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Latest News
අගමැතිනිය සහ භූතානයේ රජු අතර හමුවක්
Local
03 September 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයෙන් පිටව යයි
Local
03 September 2026
නේපාල ඛේදවාචකයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු යුවළක් සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා අතුරුදන්
Local
03 September 2026
මෙරට ප්‍රථම සජීවකරණ චිත්‍රපටයේ නිර්මාතෘ ගිවන්ත අර්ථසාද් අභාවප්‍රාප්ත වෙයි
Local
03 September 2026
කතරගම-බුත්තල මාර්ගයේදී වන අලියෙකු බස් රථයකට පහර දෙයි
Local
03 September 2026
විමල් වීරවංශට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 22 වැනිදා
Local
03 September 2026
කෙහෙල්බද්දර පද්මේ ලබන 17 දක්වා යළිත් රිමාන්ඩ්
Local
03 September 2026
චමින්ද කුලරත්නගේ පැමිණිල්ලකට අදාළව පාර්ලිමේන්තු නිලධාරීන් අල්ලස් කොමිසමට
Local
03 September 2026
දෙහිවල සත්වෝද්‍යානයේ උපන් හිපෝ පැටවාට නම් තෝරන්න ළමයින්ට අවස්ථාවක්!
Local
03 September 2026
Fitness නැතිව මෙන්ඩිස් කණ්ඩායමට නම් කළාද?
Local
03 September 2026