ලාරක් දූපතේ පිහිටි තමන්ගේ රොකට් විදින දෙකකට අමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස, ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසනවා.
ඉරානයේ, ලාරාක් දූපතේ පිහිටි රොකට් විදිනයන් දෙකකට ඇමරිකාව විසින් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
හෝමූස් සමුද්‍ර සන්ධියට මුහුදු බෝම්බ දැමීම වැළැක්වීම සඳහා මෙම ප්‍රහාරය එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජූලි මස අග භාගයෙන් පසු ඉරානයට එරෙහිව එල්ල වූ පළමු ඇමරිකානු ප්‍රහාරය මෙය වනවා.
ඊට ප්‍රතිචාර ලෙස ඉරානය මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Latest News
ජූලි 23 වැනිදායින් පසු පළමුවරට බොර තෙල් මිල ඩොලර් 100 ඉක්මවයි
Local
09 September 2026
පොළොන්නරුව හුරුලු පාරිසරික උද්‍යානය ගිනි අවදානම හේතුවෙන් තාවකාලිකව වසා තබයි
Local
09 September 2026
මුහුදු ගිය බහුදින යාත්‍රාවකදී ධීවරයෙකුට පිහියෙන් ඇන තුවාල කළැයි ස්කිපර්වරයා අත්අඩංගුවට
Local
09 September 2026
නියෝජ්‍ය ඇමති ටී. බී. සරත්ගේ කැත වැඩේ ගැන ළමා හිමිකම් සංවිධාන කනස්සල්ල පළකරයි : සජිත් ගැන ඇගයුමකුත්
Local
09 September 2026
කොණ්ඩ රංජි නමැත්තා ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට
Local
09 September 2026
ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යන්න ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Local
09 September 2026
නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය වසා දමන්නැයි ඊශ්‍රායලයෙන් නියෝග
Local
09 September 2026
දකුණු ආසියාවේ ප්‍රථම ආරක්ෂක හියුමනොයිඩ් රොබෝව Spera එළිදක්වයි
Local
09 September 2026
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථන දත්ත ලබා ගැනීමට ඇපල් සමාගමට දැනුම් දී ඇතැයි සී.අයි.ඩී.ය අධිකරණයට දන්වයි
Local
09 September 2026