බෙංගාල බොක්ක ආශ්රිත රටවල (BIMSTEC) සංවිධානයේ තාක්ෂණික පැවැරුම් පහසුකම ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා වූ ගිවිසුමට (Host Country Agreement) අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
2008 වසරේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති දෙවන BIMSTEC රාජ්‍ය නායක සමුළුවේදී ගත් තීරණයකට අනුව, මේ සඳහා වන සහයෝගිතා ගිවිසුමට 2022 මාර්තු 30 වැනිදා කොළඹදී පැවැති පස්වන BIMSTEC සමුළුවේදී සාමාජික රටවල් විසින් අත්සන් තැබුවා.
BIMSTEC සාමාජික රටවල ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා නව තාක්ෂණය ලබා දීම, ධාරිතා වර්ධනය සහ බුද්ධිමය දේපළ කළමනාකරණය මෙම පහසුකම ස්ථාපනය කිරීමේ ප්‍රධාන අරමුණයි.
මෙම තාක්ෂණික පැවැරුම් පහසුකමේ නෛතික තත්ත්වය, වරප්‍රසාද සහ මුදාහැරීම් විධිමත් කරමින් සත්කාරක රට වන ශ්‍රී ලංකාව සහ BIMSTEC ලේකම් කාර්යාලය අතර අදාළ ගිවිසුම අත්සන් කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ.

Latest News
සැලූනයක මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය සේවකයා සහ බිරිඳ සොයා පොලිස් පරීක්ෂණ
Local
08 September 2026
අතුරුගිරිය වලේකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
ඉන්දියාවේ නිෂ්පාදිත පළමු රයිෆලය සාර්ථකව අත්හදා බලයි
Local
08 September 2026
මගී ප්‍රවාහන රථ සඳහා මාස 3කට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කෙරේ
Local
08 September 2026
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්
Local
08 September 2026
ශ්‍රී ලංකාව සමඟ තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට දඩ
Local
08 September 2026
ක්‍රිඩා ඇමතිට එරෙහිව බදුරලිය ක්‍රිඩා සමාජය අධිකරණයට
Local
08 September 2026
මානව හිමිකම් මහකොමසාරිස්ගේ වාර්තාව අගයමින් ITAK පක්ෂයෙන් නිවේදනයක්
Local
08 September 2026
“මාධ්‍ය 2/3 බලයෙන් යටපත් කිරීමට දරන උත්සාහය ප්රජාතන්ත්රවාදයේ මළගමක්” - මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මර්දනය කරන වගන්ති ගැන දිනන දකුණෙන් විරෝධය
Local
08 September 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 81.43කින් පහළට
Local
08 September 2026