සැක කටයුතු ලෙස මියගිය බව කියන ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දුන් බව පිළියන්දල පොලිසිය පවසනවා.
ඇයගේ ශරීරයේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල දක්නට නොමැති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇති බවත් ශරීර කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
බොරලැස්ගමුව පදිංචි නිරූපණ ශිල්පිනි, චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ, පිළියන්දල තුම්බෝවිල ගංගාරාමපාරේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ඇඳක් මත ඊයේ (31) මියගොස් සිටියා.
අදාළ මරණය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය විසින් කැස්බෑව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා ස්ථානීය සහ මළ සිරුර පරික්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මළ සිරුර තැන්පත් කර අධිකරණ වෛද්‍ය නිලධාරියකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස පොලිසියට කළ නියෝගයක් අනුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් වෛද්‍ය පරීක්ෂණය පවත්වා තිබෙනවා.
බත්තරමුල්ල ප්‍රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය ව්‍යාපාරිකයා සමග ඊයේ (31) අලුයම පහට පමණ පිළියන්දල ඔහුගේ නිවසට පැමිණ කාමරයක නින්දට ගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එදිනම දහවල් 12.45 ට පමණ ඇයව නින්දෙන් අවදි කිරීම සඳහා කටයුතු කර ඇතත් ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන්
1990 ගිලන් රථ සේවය කැඳවා පරීක්ෂාවට ලක් කර තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එහිදී එම සෞඛ්‍ය සේවකයන් පරික්ෂා කර එම කාන්තාව මියගොස් ඇති බවට අනාවරණය කර ඇති අතර ඇය නිදා සිටි ඇද ඇතිරිල්ලි ලේ පැල්ලමක් තිබී ඇති බැවින් අදාළ ව්‍යාපාරිකයා ඒ සම්බන්ධව පිළියන්දල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මියගිය නිරූපණ ශිල්පිනියගේ මව ද පිළියන්දල පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර පිළියන්දල පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

Latest News
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ 'හිරු' සම්මානයෙන් පිදුම් ලබයි
Local
06 September 2026
වාලම්පුරි බෙල්ලන් ජාවාරම් කළ සැකකරුවන්ට දඩ
Local
06 September 2026
නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් – පොහොට්ටුව
Local
06 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තීන්දුව වහාම පාර්ලිමේන්තුවේ සම්මත කරනවා - ජනපති
Local
06 September 2026
රුමේෂ් තරංග ඇතුළු ලොව ප්රමුඛ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයින් බුඩාපේස්ට්හිදී තරග බිමට
Local
06 September 2026
පළාත් පාලනයට සම්බන්ධ පනත් රැසක් සංශෝධනය කරනවා - නි. අමාත්‍ය රුවන් සෙනරත්
Local
06 September 2026
යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් හම්බේගමුව පොලිස් සැරයන්වරයෙක් මරුට
Local
06 September 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 08 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
Local
06 September 2026
"අපි බලයට ආපු ගමන් රටටම සාමය දුන්නා.. ඒක දැකලා ලෝකෙම පුදුම වුණා" - ඇමති ලාල්කාන්ත
Local
06 September 2026
කතරගම 'වාසනා' මින් ඉදිරියට ප්‍රධාන පෙරහර සඳහා පමණක් යොමු කිරීමේ තීරණයක්
Local
06 September 2026