දරුවන් සඳහා විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේදී දෙමාපියන්ගේ පුරවැසිභාවය හෝ ආගමන තත්ත්වය තහවුරු කරන නිල ලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 6 වනදා අත්සන් කරන ලද විධායක නියෝගය ක්‍රියාත්මක කිරීමේ පියවරක් ලෙසයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, දරුවෙකු වෙනුවෙන් විදෙස් ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කිරීමේදී දෙමාපියන්ට හෝ භාරකරුවන්ට තමන් සතු වලංගු අමෙරිකානු ගමන් බලපත්‍රයක්, උප්පැන්න සහතිකයක් සහ ග්‍රීන් කාඩ්පත ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති.
මීට පෙර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී දරුවාගේ දෙමාපියන් විසින් කළ යුතුව තිබුණේ දරුවා සමඟ ඇති සම්බන්ධතාව තහවුරු කිරීම සහ ඡායාරූප සහිත හැඳුනුම්පතක් පෙන්වීම පමණි.
කෙසේ වෙතත්, නව නීති යටතේ දෙමාපියන්ගේ නීත්‍යානුකූල තත්ත්වය දැඩි ලෙස පරීක්ෂාවට ලක් කෙරෙන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

Latest News
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 September 2026
බර අඩු පාන් සොයා දිවයින පුරා විශේෂ වැටලිම්
Local
09 September 2026
වත්කම් ප්‍රකාශ ප්‍රමාද වී ලබා දුන් අයට දඩ මුදල්වලින් නිදහස් වීමට හේතු දක්වන්න අල්ලස් කොමිසමෙන් අවස්ථාවක්
Local
09 September 2026
ජාතික ආරක්ෂාව, ආර්ථික වර්ධනය සහ සංවර්ධනය හුදෙකලා කරුණු නොවේ – රාජ්නාත් සිං
Local
09 September 2026
දේශීය රන් මිල රුපියල් 2000කින් පහළ බසී
Local
09 September 2026
විමල්, ගම්මන්පිල ඇතුලු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති, අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල ගැන ඉදිරි පියවර ගැනීමට නියෝග
Local
09 September 2026
දිට්වා ආපදාවෙන් නිවාස අහිමිවූවන්ට තාවකාලික පදිංචියට ලබාදුන් ගෙවල් කුලී දීමනාව දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීමට ජනපතිගේ අනුමැතිය
Local
09 September 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 76.23කින් අද පහළට
Local
09 September 2026
මහ බැංකු බැඳුම්කර සිද්ධියේ වැඩිදුර පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් මස 02 වැනිදා
Local
09 September 2026
තලවතුගොඩ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Local
09 September 2026