කොළඹ හිටපු නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල්ගේ වැඩිමහල් පුත්‍රයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියකට අදාළව ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන 36කට ආසන්න මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
සැකකරු සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Latest News
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ තිදෙනෙක් යාපනයේදී නාවික හමුදා භාරයට
Local
06 September 2026
තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කළැයි 16 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට
Local
06 September 2026
හඟරන්ඔය දිය ඇල්ල සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කෙරේ
Local
06 September 2026
කොළඹ - පේරාදෙණිය දුම්රිය ධාවනය ලබන මාසේ ඇරඹේ: රඹුක්කන - කඩුගන්නාව ඉදිකිරීම් 15 අවසන්
Local
06 September 2026
ඩෝරා යාත්‍රා අනතුරින් දිවි අහිමි වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය නිවසට
Local
06 September 2026
භූතාන සංචාරය නිමකර අගමැති දිවයිනට
Local
06 September 2026
කිරිබත්ගොඩ සතිපොළේ සඟවා තිබූ උණ්ඩ කිහිපයක් සොයාගනී
Local
06 September 2026
'අනක් ක්‍රකටෝවා' ගිනි කඳු විදාරණයෙන් ඉන්දුනීසියාවේ ප්‍රධාන ගුවන්තොටුපොළේ මෙහෙයුම් හදිසියේ අත්හිටුවයි
Local
06 September 2026
කොස්ගොඩ නිවසකට ගිනි අවියක් සහිතව ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ
Local
06 September 2026
මත්ද්‍රව්‍ය සහ කඩුවක් සමග බඩෝවිට අසංකගේ ගෝලයෙක් රත්මලානේදී අත්අඩංගුවට
Local
06 September 2026