අද (05) සිට ක්රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්රෑම් 12.05ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කර ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 4,365ක් ලෙසයි.
එමෙන්ම කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,750ක් බවයි එම සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ඊට අමතරව කිලෝග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 815ක්.

Latest News
රටකජුවලට මිලක් නොමැතිව අනුරාධපුර ගොවීන් පීඩාවට
Local
05 September 2026
බම්බලපිටියේ සිට දෙහිවල දක්වා අනවසර හෝටල්වලට අවසන් දින දෙයි: සැප්තැම්බර් 10ට පෙර ඉවත් කිරීමට නියෝග!
Local
05 September 2026
සුපිරි එල්නිනෝවෙන් චීනයට දැඩි වැසි සහ ගංවතුර අවදානමක්
Local
05 September 2026
වියළි කාලගුණයෙන් පුද්ගලයින් 115,534කට බලපෑම්
Local
05 September 2026
යුක්රේන ජනපති සහ ඉන්දීය විදේශ ඇමති හමුවෙයි
Local
05 September 2026
අමෙරිකාවේ විරෝධය මැද ලෝක සිතියම අලුත් කරන යෝජනාව සම්මතයි
Local
05 September 2026
GSP+ වෙළෙඳ සහනය 2029 වසර තෙක් සුරක්ෂිතයි
Local
05 September 2026
මහ කනදරාවෙන් T 56 ගිනි අවියක් සහ පතොරම් රැසක් හමුවෙයි
Local
05 September 2026
ගෑස් මිල පහළ යාමත් සමග කිරි තේ සහ ප්ලේන් ටී මිල රුපියල් 5කින් පහළට
Local
05 September 2026
පීඩනය වැඩි බව කියා දෙහිවල ට්රැෆික් ඕඅයිසී රස්සාව දමා ගිහින්
Local
05 September 2026