රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම ගිවිසුමක් ඇති කර ගැනීමේ උත්සාහයන් තීව්ර කරමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් මෙම සති අන්තයේදී රුසියාව සහ යුක්රේනයේ සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, ඔවුන් අද (05) රුසියාවට ගොස් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග සාකච්ඡා කිරීමට නියමිත අතර, හෙට (06) යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අදාළ සාම සාකච්ඡා සඳහා තමන් සමග යුද්ධය අවසන් කිරීමේ යෝජනාවක්ද රැගෙන යන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, රුසියාව සහ යුක්රේනය අතර පවතින මතභේද තවමත් විසඳී නොමැති අතර, සාම ගිවිසුමක් සඳහා දෙපාර්ශ්වය එකඟ කර ගැනීම අභියෝගයක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Latest News
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවේ
Local
05 September 2026
ලෝක ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් කිරුළ වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ තරග බිමට
Local
05 September 2026
අමෙරිකානු යුද නැව්වලට ඉරානයෙන් මිසයිල ප්‍රහාර: අමෙරිකාවෙන් ප්‍රතිප්‍රහාර දී ඉරාන තෙල් නැව් 3ක් විනාශ කරයි
Local
05 September 2026
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක සිටි තවත් තිදෙනෙක් මුදාගැනේ
Local
05 September 2026
නේපාලයේ ආපදාවෙන් දින 10ක් උමගක සිරවී සිටි චීන ජාතිකයා බේරාගැනේ
Local
05 September 2026
බොරලැස්ගමුවේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය පන්නිපිටියෙන් හමුවෙයි
Local
05 September 2026
ඉතාලි ෆෝමියුලා තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරෙන් යෙවාන් ඩේවිඩ්ට 4 වැනි ස්ථානය
Local
05 September 2026
මහා ක්‍රිකට් තරග ඇතුළු පාසල් උත්සවවල මත්ද්‍රව්‍ය භාවිතය තහනම් : අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැඩි නියෝගයක්
Local
05 September 2026
මාලිමා ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය විනාශ කරමින් ඒකාධිපති ගමනක: විපක්ෂ නායක සජිත්
Local
05 September 2026
නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්: ජන රැළිය වළක්වන්න බෑ - පොහොට්ටුවෙන් මාධ්‍ය නිවේදනයක්
Local
05 September 2026