අමෙරිකාවේ, මියාමි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අනතුරට ලක්වූ ඇමසන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ පියාසර දත්ත සටහන් යන්ත්‍ර සොයාගෙන තිබෙනවා.
මෙම ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන වාහන කිහිපයක ගැටීමෙන් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකුට බරපතල තුවාල සිදු වුණා.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
මෙම ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන වාහන කිහිපයක ගැටීමෙන් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකුට බරපතල තුවාල සිදු වුණා.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
Latest News
බන්ධනාගාර ගැටුමින් මියගිය ඉන්දීය ජාතිකයාගේ සිරුර මිහිදන් කෙරේ: ගැටුම ගැන ප්‍රකාශ 2,200ක්
Local
09 September 2026
ඕනෑම අර්බුදයකදී ශ්‍රී ලංකාව සමග සිටින බවට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
Local
09 September 2026
දිවයිනට රැගෙන ආ කොණ්ඩ රංජි අත්අඩංගුවට
Local
09 September 2026
ඩුබායි සිට පිටුවහල් කළ 'කොණ්ඩ රංජි' අද දිවයිනට
Local
09 September 2026
ජෝර්දානයේ අල් අස්රාක් අමෙරිකානු කඳවුරට ඉරානයෙන් ප්‍රහාර
Local
09 September 2026
අමෙරිකා - ඉරාන ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළට
Local
09 September 2026
තායිලන්ත වීසා පහසුකම ගැන විදේශ ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
Local
09 September 2026
ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකා 5ක් අමෙරිකානු ප්‍රහාරවලින් විනාශයි
Local
09 September 2026
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන් තොටුපළ රැසක ගුවන් ගමන්වලට බාධා
Local
09 September 2026
විශ්වවිද්‍යාල ආචාර්යවරු අද එක්දින සංකේත වැඩ වර්ජනයක
Local
09 September 2026