ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සංවිධානය කිරීමට පියවර ගත් අනුරාධපුර රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ඔහු හදිසියේම අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ අත්සනින් යුක්තවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් වෙත යොමු කර ඇති එකී ලිපිය මගින් දක්වා ඇත්තේ මෙම ක්‍රියාමාර්ගයෙන් අඩපණ නොවී, 5 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලිය වෙත එක්සත් ජාතික පක්ෂයේ උණුසුම් සුබ පැතුම් පිරිනමන බවයි..

Latest News
ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවූ අනතුරක් වාර්තා කිරීමට ගිය හෙලිකොප්ටරයක් කඩා වැටී තිදෙනෙකු මරුට
Local
16 September 2026
FCID කැඳවීමක් තිබියදී ශිරන්ති රටින් පිට වූ බවට පළවන වාර්තා අසත්‍ය බවට පවුලේ සාමාජිකයෙකුගෙන් දැනුම්දීමක්
Local
16 September 2026
වියළි කාලගුණයෙන් 163, 869කට තවදුරටත් පීඩා
Local
16 September 2026
ප්‍රධාන ගංගාවල ජල මට්ටම ඉහළ ගියද ගංවතුර අවදානමක් නෑ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
Local
16 September 2026
ඉරාන යුද්ධයට අමෙරිකාව වැය කළ මුදල ඩොලර් බිලියන 38ක්
Local
16 September 2026
පසුගිය වසරේ රැකියා විරහිතභාවයේ ප්‍රතිශතය සියයට 3.9%ක්
Local
16 September 2026
තැපැල් ඡන්ද තීන්දුවෙන් පසු ට්‍රම්ප්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැඩි විවේචන
Local
16 September 2026
සම්පත් බැංකුව නිලාවේලි , ත්‍රිකුණාමලය හා පාසිකුඩාවල හෝටල් දේපල තුනක් අත්පත් කරගනී
Local
16 September 2026
එළැඹෙන 24 වැනිදා FCIDයට කැඳවීමක් තිබියදී ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි
Local
16 September 2026
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ
Local
16 September 2026