ත්‍රිකුණාමලය, අනුරාධපුර හංදියේ පිහිටි මත්පැන් අලෙවිසලක් කොල්ලකෑමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් එහි සේවකයන් විසින් ව්‍යර්ථ කර තිබෙනවා.
ඊයේ (18) රාත්‍රී 9.45ට පමණ යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු මුදල් කොල්ලකා පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී, සේවකයන් විසින් දැඩි උත්සාහයක් යොදා මුදල් බෑගය සමග එක් කොල්ලකරුවෙකු අල්ලා ගැනීමටයි සමත්ව ඇත්තේ.
එම අවස්ථාවේදී ගිනි අවියක් රැගෙන පැමිණි අනෙක් පුද්ගලයා සේවකයන්ට වෙඩි තැබීමට උත්සාහ කර ඇතත්, ඔහුගේ ඉලක්කය වැළකී ගොස් තිබුණා.
පසුව කොල්ලකරුවන් දෙදෙනාම යතුරුපැදියෙන් අනුරාධපුර පාර ඔස්සේ පලා ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, මේ පිළිබඳව වහා ක්‍රියාත්මක වූ පොලිසිය සිදු කළ හදිසි සෝදිසි කිරීමකදී, අදාළ කොල්ලයට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු මිහිඳුපුර ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළකදී අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Latest News
ක්‍රිකට්වල ලොව වැඩිම Hit Wicket දැවී යාම් ශ්‍රී ලංකාවෙන්
Local
23 September 2026
දකුණු අප්‍රිකාවේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 11 දෙනෙකුට දිවි අහිමි වෙයි
Local
23 September 2026
ග්‍රීන්ලන්තයේ නව හමුදා කඳවුරු දෙකක් ඉදිකිරීමට අමෙරිකාවට අවසර
Local
23 September 2026
සිරගතව සිටි ප්‍රංශ ජාතිකයෙකුට අසර්බයිජාන ජනාධිපතිගෙන් සමාව
Local
23 September 2026
නාමල් 30 දක්වා යළි රිමාන්ඩ්
Local
23 September 2026
22 ගැන විවාදය හෙට සහ අනිද්දා
Local
23 September 2026
කෘත්‍රිම බුද්ධිය 'සුපිරි බුද්ධිය' කරන්නැයි ට්‍රම්ප්ගෙන් යෝජනාවක්
Local
23 September 2026
නාමල් අධිකරණයට රැගෙන එයි
Local
23 September 2026
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි
Local
23 September 2026
දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වත්කම් ප්‍රකාශන පිළිබඳ වගන්ති, නැවත සළකා බලන්නැයි රජයෙන් ඉල්ලීමක් කළ බව, IMF පවසයි
Local
23 September 2026