2019 වසරේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රධාන නඩුවේ තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් හෙට (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක, රාමනාදන් කන්නන් යන කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විනිසුරුවරුන් ඉදිරියේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇති.
සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනෙකුට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව නිතිපතිවරයා විසින් මෙහිදී චෝදනා ගොනු කර තිබෙනවා.
මෙම නඩුවේ අධිකරණය විසින් චූදිතයින්ගේ පාපොච්චාරණ 10ක් සාක්ෂි ලෙස පිළිගෙන ඇති අතර, සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය, තියුණු ආයුධ, ගිනි අවි ඇතුළු ද්‍රව්‍ය 2,076 ක් නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති බව අධිකරණය හමුවේ අනාවරණය වුණා.
මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටි සංචාරකයන් හතළිස් දෙනෙකුට ආසන්න පිරිසක්, කුඩා ළමයින් තිස්පස් දෙනෙකුට ආසන්න පිරිසක් ඇතුළු පුද්ගලයන් 274 දෙනකු මරණයට පත්වූ අතර, තවත් 577 දෙනෙකුට තුවාල සිදුවුණා.
මේ අතර හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට පාර්ලිමේන්තුව හමුවේ අදහස් දැක්වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
මෙම මන්ත්‍රීවරුන් සලේ සම්බන්ධයෙන් ප්‍රකාශ සිදුකර ඇත්තේ විශ්වාසදායී තොරතුරු මත පදනම්වයැයි නීතිපති දෙපාර්තමේන්තුව විශ්වාස කරන බව ද අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

Latest News
නියාමනය වූ අනාගතයකට ක්ෂුද්රමූල්ය නායකයෝ අත්වැල් බැඳගනිති
Local
22 September 2026
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූලයි: සම්මත කිරීමට සරල බහුතරය ප්‍රමාණවත්
Local
22 September 2026
දූෂණ විරෝධී සංශෝධන පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනනුකූලයි: සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විමසුමක් ඕනෑ
Local
22 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක පවසයි: සම්මත කිරීමට තුනෙන් දෙකේ බහුතරය ප්‍රමාණවත්: ජනමත විමසුමක් අවශ්‍ය නෑ
Local
22 September 2026
පාස්කු නඩුවේ විත්තිකරුවන් අධිකරණයට රැගෙන එයි
Local
22 September 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Local
22 September 2026
චමරිලාගේ රන් සටන අද
Local
22 September 2026
UN මහා මණ්ඩල සැසියට ඉරාන විදේශ ඇමැති නිව්යෝර්ක් නුවරට
Local
22 September 2026
රාජ්‍ය අනුග්‍රහයෙන් 'Trump TV' සජීවී නාලිකාව ආරම්භ කෙරේ
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව අද
Local
22 September 2026