ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමුවු උල්කාපාත කොටස් යැයි සැක කළ හැකි පාෂාණ පිළිබඳ මේ වනවිට රසායනාගාර පරීක්ෂණ සිදුකරමින් පවතින බව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශය ප්‍රකාශ කළා. එහි මහාචාර්ය සහ විශ්වවිද්‍යාලයේ උපකුලපති අතුල සේනාරත්න ප්‍රකාශ කළේ ඒවා කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.
දිඹුලාගල, අරලගංවිල ඇතුළු ප්‍රදේශ කිහිපයකින් පසුගියදා උල්කාපාත පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් අද (05) පෙරවරුවේද හිරු ප්රවෘත්ති අංශයට කරුණු අනාවරණය වුණේ ගිරාඳුරුකෝට්ටේ නගරයට ආසන්න පාසල් මාවත ප්‍රදේශයෙන්. එහි කුඹුරකින් හඳුනා නොගත් පාෂාණ කැබලි කිහිපයක් සොයාගත් බව ඉඩමේ හිමිකාරිය වන විමලා නවරත්න ප්‍රකාශ කළා.
[MP3]s50893_1[/MP3]
මේ වනවිට පේරාදෙනිය විශ්වවිද්‍යාලය පරීක්ෂණ ආරම්භ කර තිබෙන්නේ අරලගංවිල ප්‍රදේශයෙන් හමුවුණු උල්කා කොටස් පිළිබඳවයි. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න.
[MP3]s50893_2[/MP3]
අදාළ පරීක්ෂණ පිළිබඳව ඔහු තවදුරටත් කරුණු පැහැදිලි කළා.
[MP3]s50893_3[/MP3]
Latest News
දේශපාලන සිරකරුවන් රඳවාගැනීම වහා නතර ලෙස බංග්ලාදේශයට ඉල්ලීමක්
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 1500ට ආසන්න වෙයි
ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්
බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ 'කලෙක්ටර්' අත්අඩංගුවට
ජර්මානු Porsche සමාගම සහ ඉන්දියාවේ TCS අතර යුරෝ බිලියන 1.25 ක දැවැන්ත ගිවිසුමක්
300KWට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
කැබිතිගොල්ලෑවේ බිහිසුණු අනතුරක් - බිළිඳෙක් ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 579 දක්වා ඉහළට
නේපාලයේ මුදා ගැනීම්වලට සහාය වීමට ලංකාව සූදානම් - ජනපතිගෙන් සටහනක්
මාලිමා රජය යටතේ ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි: විපක්ෂ නායක සජිත්