පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේදී හිසට වෙඩි වැදී මාරාන්තික තුවාල ලබා සිට, සුවය ලැබූ මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා වසර එකහමාරකට පසු ඊයේ යළි පාර්ලිමේන්තුවට පැමිණියා. මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණීමේදී විශාල ජනතාවක් පාර්ලිමේන්තු වටරවුම අසල රැඳී සිටියේ ඔහුට සුබපැතුම් පිරිනැමීම සඳහායි. මන්ත්‍රීවරයා එම ස්ථානයට ළඟාවීමත් සමග කොළොන්නාව සහ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඔහුව මහත් හරසරින් උණුසුම් ලෙස පිළිගත්තා.
මෙම අවස්ථාවට කොළොන්නාව නගර සභාවේ මන්ත්‍රීවරුන් මෙන්ම කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ද එක්වුනා.
මේ, ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා යළි පාර්ලිමේන්තුව වෙත පැමිණීමේදී සුබපැතීම සඳහා එක්ව සිටි කොළොන්නාව නගර සභාවේ උප සභාපති සුරේෂ් කෝදාගොඩ, නාගරික මන්ත්‍රී සුදත් සේනක ඇතුළු කොළොන්නාව හා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව දැක්වූ අදහස්.
[MP3]s61360[/MP3]
Latest News
චීන ජනපති ෂී ජින්පින්ග් ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි
ලෙබනන් සටන් විරාමය ත්‍රස්ත සංවිධානයක් ප්‍රතික්ෂේප කරයි
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේත් විරෝධය
ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවයි
ගෑස් මිල ගැන තීන්දුව අද
ප්‍රදේශ කිහිපයකට අදත් මි. මී. 100 ඉක්මවූ තද වැසි
ආසියාවෙන් 2; ලෝකයෙන් 8: රුමේෂ් තරංග ලෝක වාර්තා පොත් අලුත් කරයි
19 හැවිරිදි රුසියානු ජාතික ග්‍රෑන්ඩ් මීරා ඇන්ඩ්‍රීවා ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරගයට
මහනුවර ලංගම සේවකයින්ගේ ව්‍යාජ වෛද්‍ය සහතික ජාවාරමක් හෙළි වෙයි
නාවික සැතපුම් 12,000ක ඓතිහාසික ගමන නිමා කළ ‘SLNS සමුද්‍ර විජය’ නාවික හමුදා සේවයට