General25 August 2013

ජනපති, බෙලරුස් රාජ්‍යයට.

තුන් දින නිළ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට බෙලරුස් රාජ්‍ය වෙත ළඟා වී තිබෙනවා.  ජනාධිපතිවරයා එහිදී එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් රැසක් සමග සාකච්ඡා පවත්වනු ඇති. බෙලරුස් රාජ්‍යයේ පැවැත්වෙන ව්‍යාපාරික සංසදයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් පිරිසක්ද මෙම චාරිකාවට එක්ව සිටිනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ බෙලරුස් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා මෙම ව්‍යාපාරික සංසදය ඇමතීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත්.

[MP3]s65836[/MP3]

Related recommendation
Hiru TV News | Programmes