බෙලරූස් රාජ්‍යයේ තුන්දින නිළ සංචාරය නිම කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (28) උදෑසන දිවයිනට පැමිණියා. මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ ඇතුළු ප්‍රධානීන් රැසක් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා. ඊයේ (27) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බෙලරුස් රාජ්‍යයේ ජාතික මන්ත්‍රණ සභාවේ නියෝජිතයන් සමග සාකච්ඡා කළ අතර එහිදී කියා සිටියේ තම දේශපාලනය ජීවිතය සහ පාර්ලිමේන්තුව අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බවයි. මෙම සංචාරයේදී දෙරට අතර ආර්ථික සහයෝගීතාවය ඉහළ නැංවීම සදහා වැඩි අවදානයක් යොමුවීම ද විශේෂත්වයක්. ඒ පිළිබදව සහ ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳව වාර්තාවක් ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත්.
[MP3]s65998[/MP3]
Latest News
ප්‍රශ්න වැඩිකරන ලෙබනන් හිතවාදීන් නැවැත්වීමට ඉරානය කටයුතු නොකළහොත් ප්‍රහාර දැඩි කරන බවට ට්‍රම්ප් යළි අනතුරු අගවයි
Local
22 June 2026
මත්ද්‍රව්‍ය සමඟ හසුවූ පේරාදෙණියේ සිසුවා සරසවියෙන් නෙරපයි
Local
22 June 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි සහ තරමක තද සුළං
Local
22 June 2026
"විශ්වවිද්‍යාලයේ ෆෝන් එකක් තිබුණේ මට විතරයි.. සිසුවෙක්ට බත් එකකුත් අරන් දීලා තියෙනවා.."- ඇමති හඳුන්නෙත්ති
Local
22 June 2026
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
Local
21 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026