General28 August 2013

බෙලරූස් සංචාරය නිමවා ජනපති දිවයිනට.

බෙලරූස් රාජ්‍යයේ තුන්දින නිළ සංචාරය නිම කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (28) උදෑසන දිවයිනට පැමිණියා. මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ ඇතුළු ප්‍රධානීන් රැසක් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා. ඊයේ (27) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බෙලරුස් රාජ්‍යයේ ජාතික මන්ත්‍රණ සභාවේ නියෝජිතයන් සමග සාකච්ඡා කළ අතර එහිදී කියා සිටියේ තම දේශපාලනය ජීවිතය සහ පාර්ලිමේන්තුව අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බවයි. මෙම සංචාරයේදී දෙරට අතර ආර්ථික සහයෝගීතාවය ඉහළ නැංවීම සදහා වැඩි අවදානයක් යොමුවීම ද විශේෂත්වයක්. ඒ පිළිබදව සහ ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳව වාර්තාවක් ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත්.

 
[MP3]s65998[/MP3]

Related recommendation
Hiru TV News | Programmes