වසර එකසිය පණහකට පමණ පසු යාපනයෙන් හැළ කිඹුල් ගහණයක් සොයාගැනීමට හැකිවී තිබෙනවා. ලෝක කිඹුල් විශේෂඥ කමිටුව විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව පේදුරුතුඩුව කැලෑබද ප්‍රදේශයකිනුයි මෙම හැළ කිඹුලන් සොයාගෙන ඇත්තේ. කිඹුලන් 50 - 60 ත් අතර ප්‍රමාණයක් එහි සිට ඇති අතර යුද හමුදාවේ සහය ඇතිව මොවුන් සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බවයි ලෝක කිඹුල් විශේෂඥ කමිටුවේ දකුණු ආසියානු කලාපය භාර සභාපති ඇනස්ලම් ද සිල්වා හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
මේ අතර මෙම මාසයේ සිට දීපව්‍යාප්ත කිඹුල් සංගණනයක්ද සිදුකිරීමට ලෝක කිඹුල් විශේෂඥ කමිටුව තීරණය කර තිබෙනවා. මෙම කිඹුල් සංගණනය උඩවලව ජාතික වනෝද්‍යානයෙන් ආරම්භ කරන බවයි එම කමිටුවේ දකුණු ආසියානු කලාපය භාර සභාපතිවරයා කියා සිටියේ.
Latest News
ලොව පොහොසත්ම රට බවට ලංකාව පත්කරන්න කැබිනට් අනුමැතිය ලැබුණා - මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර
Local
28 June 2026
ලෝකයේ අලි පාරාදීසය බවට පොළොන්නරුව පත්කරනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
28 June 2026
අමෙරිකානු ප්‍රහාර මාලාවට ඉරානයේ දැඩි විරෝධය
Local
28 June 2026
මෙසී ලෝක කුසලාන තරග 7කදී අඛණ්ඩව ගෝල ගැසූ ලොව එකම ක්‍රීඩකයා
Local
28 June 2026
පාපන්දු ලෝක කුසලාන ‘සුපිරි 32’ වටයේ තරග කාලසටහන නිකුත් කෙරේ
Local
28 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 32 වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
Local
28 June 2026
අපරික්ෂාකාරී රියැදුරන්ට ස්ථානීය දඩ වෙනුවට සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග
Local
28 June 2026
රටපුරා පොසොන් දන්සල් 18,000 ක්
Local
28 June 2026
කොලොම්බියාව සහ පෘතුගාලය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්
Local
28 June 2026
උස්බෙකිස්තානය පරදා කොන්ගෝවට ජය
Local
28 June 2026