Business22 June 2015

නව ඇල්බීසියා ප්‍රභේදයක්

තේ පර්යේෂණ ආයතනය නව ඇල්බීසියා ප්‍රභේදයක් සොයාගෙන තිබෙනවා. මෙය තේ පැලවලට සෙවන ලබාදීම සඳහා යොදා ගැනෙන අතර, දැනට යොදාගන්නා විශාල ප්‍රමාණයේ ඇල්බීසියා ශාඛය වෙනුවට මෙහි කොළ කාබනික පොහොර භාවිතය සඳහා වඩාත් යෝග්‍ය බව සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. නව ඇල්බීසියා ප්‍රභේදය යොදාගැනීමත් සමඟම වැඩි තේ අස්වැන්නක් ලබාගැනීමට හැකිවන බවයි තේ පර්යේෂණායතනය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes