ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 30 දක්වා ඉහළ නැංවීම ඉලක්ක කරගත් ජාතික අපනයන වර්ධන සැලැස්ම (Export Growth Plan) ජුනි 16 දා එළිදැක්වීමට නියමිතය.
අපනයන ක්ෂේත්රයේ තිරසාර වර්ධනයක් ඇති කිරීම, නව ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රවේශය පුළුල් කිරීම, ඉහළ අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ රටේ විදේශ විනිමය ආදායම ශක්තිමත් කිරීම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණු අතර වේ.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම සැලැස්ම, ශ්‍රී ලංකාවේ අපනයන අංශයට ඉදිරි වසර කිහිපය සඳහා පැහැදිලි සංවර්ධන මාර්ගසටහනක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කර්මාන්ත, කෘෂිකර්ම, තොරතුරු තාක්ෂණ සහ සේවා අපනයන ඇතුළු ප්රමුඛ ක්ෂේත්‍ර රැසක වර්ධනය වේගවත් කිරීම සඳහා ද මෙම වැඩපිළිවෙළ දායක වනු ඇත.
Latest News
තාවකාලිකව වසා දමා තිබූ සිය ගුවන් සීමාව කුවේටය යළි විවෘත කරයි - ප්‍රධාන ගුවන් තොටුපළේ මෙහෙයුම්ද යථා තත්ත්වයට
Local
11 June 2026
''ගත්ත ණය ට්‍රිලියන ගණන් පෙනුනට රටේ ණය බර දැන් අඩුවෙලා'' - මාලිමා මන්ත්‍රීනි ලක්මාලිගෙන් හෙළිදරව්වක්
Local
11 June 2026
පවුල් ආරවුලේ ක්ෂණික කෝපය උදුරාගත් ජීවිත දෙකක ඛේදනීය ඉරණම!
Local
11 June 2026
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
Local
11 June 2026
ජෝර්දානයේ පිහිටි අමෙරිකානු ගුවන් කඳවුරකට ඉරානයෙන් ප්‍රහාර
Local
11 June 2026
ප්‍රහාර හමුවේ කුවේට් රාජ්‍යය සිය ගුවන් සීමාව වසා දමයි
Local
11 June 2026
ඉතිහාසයේ දැවැන්තම FIFA පාපන්දු ලෝක කුසලානය ඇරඹීමට සියල්ල සූදානම්: අලුත් රසිකයෙක් නම් මේ විස්තරය වැදගත් වෙයි
Local
11 June 2026
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට 'බලශක්ති කම්පන' අවදානමක්: ගෝලීය සාම දර්ශකය අනතුරු අඟවයි!
Local
11 June 2026
ඇෆ්ගන් ජනතාවගේ සුබසාධනය උදෙසා කැපවීම නොවෙනස්ව පවතින බව ඉන්දියාව කියයි
Local
11 June 2026
ගතවූ මාස 04කට අල්ලස් කොමිසමෙන් 51කට නඩු: 41ක්ම රාජ්‍ය නිලධාරීන්!
Local
11 June 2026