OPEC සංවිධානය සිය තෙල් නිෂ්පාදන ඉලක්කයන් මේ මස තුළදීත් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ ගෝලීය තෙල් සැපයුම් දාමයට දැඩි බාධා එල්ල වී ඇති පසුබිමකයි.
ඇමෙරිකා - ඉරාන යුද ගැටුම් හේතුවෙන්, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට සිදුවීමත් සමඟ, ලෝක ඉතිහාසයේ දරුණුතම බලශක්ති අර්බුදයකට ලෝකය මුහුණ දී තිබෙනවා.
මෙම ගැටුම් හේතුවෙන් සෞදි අරාබිය ඇතුළු OPEC සංවිධානයෙහි ප්‍රධාන සාමාජික රටවලට සිය පාරිභෝගිකයන් වෙත නියමිත පරිදි තෙල් සැපයීමට නොහැකි වී ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.

Latest News
තෙල් නිෂ්පාදන කෝටා ඉහළ දැමීමට OPEC සංවිධානය තීරණය කරයි
Local
07 June 2026
සුරේෂ් සලේට සුදුසු ප්‍රතිකාර දෙන්න : නැතහොත් වගකීම භාරගන්න - නීතීඥවරයාගෙන් සී.අයි.ඩී ප්‍රධානියාට ලිපියක්
Local
07 June 2026
ගල් අඟුරු කොමිසමේ සාක්ෂි විමසීම ජූලි මුල් සතියේ ඇරඹේ
Local
07 June 2026
ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට සිට මහජන දිනයදා වෙනත් රැස්වීම් වර්ජනය කරයි
Local
07 June 2026
2026 පාසල් රග්බි ලීගය : විද්‍යා විද්‍යාලය 26-10 ක් ලෙස ලුම්බිණි විද්‍යාලය පරාජය කරයි
Local
07 June 2026
පෞද්ගලික බස් ධාවනය හෙටින් පසු සීමාවෙයි
Local
07 June 2026
ටියැන්මෙන් ඝාතනයට වසර 37යි: අමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් චීනයට දැඩි චෝදනා
Local
07 June 2026
ඉන්ධන අර්බුදය නිසා ප්‍රාදේශීය ලේකම්වරුන් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමේ සූදානමක්
Local
07 June 2026
ගොවි ජනතාවට වාරිමාර්ගයෙන් පණිවුඩයක්
Local
07 June 2026
ඉන්දීය ආර්ථිකයේ 7.8%ක අනපේක්ෂිත වර්ධනයක්
Local
07 June 2026