Business30 June 2026

රුපියල පුංචි හුස්මක් ගනී - ඩොලරය අද රු. 341.30ට බහී: 26 වැනිදා රු. 341.87ක්

ශ්‍රී ලංකා මහ බැංකුව අද (30) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 341.30ක් ලෙස සටහන් වුණා.

එහි ගැනුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 331.66ක් ලෙසයි.

එසේම පසුගිය 26 වැනිදා ඩොලරයේ විකුණුම් මිල 341.87ක් ලෙස සටහන්ව තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes