පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා අගෝස්තු මස 03 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළා.
මෙම පෙත්සම අද (23) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පිළිතුරු දේශන ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව වැඩිදුර දේශන ඉදිරිපත් කිරිම අගෝස්තු මස 03 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.
මෙම පෙත්සම අද (23) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පිළිතුරු දේශන ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව වැඩිදුර දේශන ඉදිරිපත් කිරිම අගෝස්තු මස 03 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.
Latest News
TECNO වෙතින් AI 60X Super Zoom සහ Underwater Photography පහසුකම් සහිත CAMON 50 Pro ශ්‍රී ලංකාවට
Local
23 July 2026
වත්තල හෝටලයකදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තැනැත්තා මරුට
Local
23 July 2026
වත්තල ප්‍රදේශයේ වෙඩි තැබීමක්
Local
23 July 2026
ඉන්දු - අමෙරිකානු වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේ සූදානමක්!
Local
23 July 2026
2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා
Local
23 July 2026
පාසල්වල 2වන වාරය අවසන් වන සහ 3වන වාරය ආරම්භ වන දින ප්‍රකාශයට පත් කෙරේ
Local
23 July 2026
දැඩි කළ ආරක්ෂාව මැද, දෙවුන්දර පෙරහර ඇරඹේ: පොලිසියේ 650 ක් සහ STF සියයක් කැඳවයි
Local
23 July 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව පසු කරයි
Local
23 July 2026
කොළඹ වරාය නගරයේ චීන ජාතිකයින් අතර ගැටුම ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොලිසියට දන්වයි
Local
23 July 2026
දෙමටගොඩදී වෙඩි තැබීමක්: පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට
Local
23 July 2026