Business11 August 2026

බොර තෙල් මිල යළිත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළිත් ඩොලර් 80 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 4.99කින් ඉහළ ගොස් ඩොලර් 87.72ක් ලෙස සටහන් වුණා.

ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් බැරලයක මිල ඩොලර් 82.15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes