Business18 August 2026

බ්‍රෙන්ට් බොර තෙල් මිල යළි ඩොලර් 90 සීමාව ඉක්මවයි

ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල යළිත් ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව එහි අගය දැක්වුණේ ඩොලර් 90.87ක් ලෙසයි.

එමෙන්ම ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක මිල ඩොලර් 84.92ක් ලෙස දැක්වුණා.
Related recommendation
Hiru TV News | Programmes