මෙම වසරේ මුල් මාස හත තුළ චීන ආර්ථිකය සමස්තයක් වශයෙන් ස්ථාවර සංවර්ධනයක් පවත්වා ගෙන ගිය බව චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
2026 වසරේ මුල් මාස හත තුළ චීන ආර්ථිකයට අදාළ විවිධ දත්ත නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඊයේ (17) මේ බව සඳහන් කළා.
පසුගිය ජනවාරි සිට ජූලි මස දක්වා, චීන යුවාන් මිලියන 20ක් හෝ ඊට වැඩි වාර්ෂික ආදායමක් ඇති කාර්මික ව්‍යවසායන්හි එකතු කළ අගය, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 5.3කින් වැඩි වී ඇති බව අදාළ වාර්තාවන්හි දැක්වෙනවා.
එමෙන්ම එම කාලය තුළ චීනයේ සේවා කර්මාන්තයේ නිෂ්පාදන දර්ශකය සියයට 4.7කින් වැඩි වූ අතර, සියයට 17.3ක වැඩිවීමක් පෙන්නුම් කළ භාණ්ඩ ආනයනය සහ අපනයන නිමැවුම ද චීන යුවාන් බිලියන 30,126.4ක් බව වාර්තා වනවා.
කෙසේ නමුත්, චීනයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (CPI) සියයට 0.9කින් ඉහළ යාමක් පෙන්නුම් කරනවා.
මෙම වසරේ දෙවැනි භාගයේදී චීනයේ භාණ්ඩ හා සේවා මිල ගණන් මධ්‍යස්ථ ඉහළ යාමේ ප්‍රවණතාවක් පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

Latest News
ඉස්ලාමාබාද් රෝහල් ගින්නෙන් බිලිඳුන් මියයාම : මව්පියන් යුක්තිය ඉල්ලයි
Local
28 August 2026
අප රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන් - විපක්ෂ නායක සජිත්
Local
28 August 2026
නේපාලයේ ගංවතුරින් විපතට පත්වූවන් උදෙසා ඉන්දියාවෙන් තවත් සහනාධාර ටොන් 37.5ක්
Local
28 August 2026
නවෝදයාගම නිවාස ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට
Local
28 August 2026
ඕස්ට්‍රේලියාවෙන් නේපාලයට ඩොලර් මිලියන 3.6ක ආධාර
Local
28 August 2026
දෙවන හොඳම දුර වාර්තා කිරීමට හැකි වීම ගැන සතුටට පත් වන බව රුමේෂ් තරංග කියයි
Local
28 August 2026
IMF නියෝජිතයින් පිරිසක් ලබන මාසයේදී මෙරටට
Local
28 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 469 දක්වා ඉහළට
Local
28 August 2026
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
Local
28 August 2026
ඇසළ පෙරහරේ දිය කැපීමේ චාරිත්‍රය මහවැලි ගඟේ ගැටඹේ තොටේදී
Local
28 August 2026