අමෙරිකාවේ මුළු ණය ප්‍රමාණය පළමු වරට ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා ගොස් ඇති බව එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා දැරීමට සිදුව ඇති අධික වියදම් සහ පොලී ගෙවීම්, බදු කප්පාදුව ආදී කරුණු හේතුවෙන් මෙලෙස ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව සඳහන්.
ඒ අනුව මුළු ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 40.04ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් ගත් පියවරයන් හේතුවෙන් ද මුළු ණය ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් තිබෙනවා.

Latest News
පිටකොටුව බස් නැවතුම්පොළේ ‘ගුවන් හමුදා CCTV නිරීක්ෂණ නව මෙහෙයුම් මැදිරියක්’
Local
24 August 2026
බෑගය හොරකම් කරලා පැනලා යන්න හදද්දී CCTV එකට මාට්ටු: පිටකොටුවේදී සැකකරුවෙකු කොටු වෙයි
Local
24 August 2026
කෝච්චි සීසන් පෞද්ගලික අංශයටත් ඔන්ලයින් ගන්න පුළුවන්
Local
24 August 2026
නව අමෙරිකානු තානාපති එරික් මයර් කොළඹට පැමිණෙයි
Local
24 August 2026
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026
මිලියන 45ක බදු ගෙවීම පැහැර හැරියැයි ලංකා සළුසල ආයතනයේ සභාපතිට ඇප
Local
24 August 2026
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක්
Local
24 August 2026
''ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා'' - තිස්ස අත්තනායක
Local
24 August 2026
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් : පාරිභෝගික අධිකාරිය භාරයට
Local
24 August 2026