සිකුරාදා නිකුත් කරන ලද දත්තවලට අනුව, අගෝස්තු 14 වැනි දිනෙන් අවසන් වූ සතිය වන විට ඉන්දියාවේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 716.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
එය මෑත මාස හයක කාලය තුළ වාර්තා වූ ඉහළම අගය බව සඳහන්.
ඉන්දියාවේ ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීම සඳහා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග යටතේ ලැබුණු විදේශීය ආදායම් මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.
මහ බැංකුවේ විදේශ මුදල් වත්කම්වල ඩොලර් බිලියන 7.2 ක වර්ධනයක් සහ රන් භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියන 2.7 කින් ඉහළ යාමක් හේතුවෙන්, සතිපතා සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 10 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.
මහ බැංකුවේ විදේශ විනිමය සංචිතය පසුගිය සති හත පුරාම අඛණ්ඩව වර්ධනය වී ඇති අතර, එම කාලය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ක පමණ වර්ධනයක් දක්නට ලැබෙනවා.
මෙම සංචිත ප්‍රමාණය, පසුගිය පෙබරවාරි මාසයේ වාර්තා වූ ඩොලර් බිලියන 728.5 ක වාර්තාගත ඉහළ අගයට ඉතා ආසන්න මට්ටමක පවතිනවා.
ඩොලර් ආකර්ෂණය කර ගැනීම සඳහා ජුනි මාසයේදී නිවේදනය කරන ලද පියවරයන් අතරට, රාජ්‍ය සමාගම් සහ බැංකු විසින් විදේශයන්ගෙන් ලබාගන්නා ණය සඳහා සහනදායී හෙජ් පහසුකම් සහ විදේශ විනිමය තැන්පත් රැස්කිරීම සඳහා බැංකුවලට නොමිලේ ලබාදුන් හෙජ් පහසුකම් ඇතුළත්.
මහ බැංකුව විසින් සහනදායී විදේශ විනිමය හුවමාරු හරහා මෙම ලැබීම් සිය විදේශ විනිමය සංචිතයට එක් කර ගනු ලබනවා.
පසුගිය සිකුරාදා ඉන්දීය මහ බැංකුව නිවේදනය කළේ අගෝස්තු 13 වන විට මෙම ක්‍රියාමාර්ග යටතේ ඩොලර් බිලියන 57 කට ආසන්න ආදායමක් ලැබී ඇති බවයි.
එයින් ඩොලර් බිලියන 50 කට වඩා වැඩි ප්‍රමාණයක් විදේශ විනිමය තැන්පත් ලෙස ලැබී තිබෙනවා.

Latest News
පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා
Local
24 August 2026
පොල්ගසක් කපමින් සිටියදී එය ඇඟට වැටී පදවියේ පුද්ගලයෙක් මරුට
Local
24 August 2026
පරම වීර විභූෂණලාභී දිවංගත කෝප්රල් පුෂ්පමාල් රණවිරුවාගේ මව්පියන් යුද හමුදාපතිගේ ඇගයීමට
Local
24 August 2026
2027 විභාග දින ප්‍රකාශයට පත් වෙයි : ශිෂ්‍යත්වය අගෝස්තු 01; උසස් පෙළ අගෝස්තු 03; සාමාන්‍ය පෙළ දෙසැම්බර් 07
Local
24 August 2026
බත්තලන්ගුණ්ඩුවේදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කුළුබඩු තොගයක් නාවික හමුදා භාරයට
Local
24 August 2026
"ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ.." : ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අලුත්කඩේ විරෝධතාවය හෙළාදකියි
Local
24 August 2026
දියවන්නා ඔයට වැටුනු කාන්තාවක් නාවික හමුදාවෙන් බේරා ගනී
Local
24 August 2026
ඉන්දියාවෙන් පළමු ඉනිමට ලකුණු 503ක දැවැන්ත ඉලක්කයක්
Local
24 August 2026
පිටකොටුව බස් නැවතුම්පොළේ ‘ගුවන් හමුදා CCTV නිරීක්ෂණ නව මෙහෙයුම් මැදිරියක්’
Local
24 August 2026
බෑගය හොරකම් කරලා පැනලා යන්න හදද්දී CCTV එකට මාට්ටු: පිටකොටුවේදී සැකකරුවෙකු කොටු වෙයි
Local
24 August 2026