2026 වසරේ මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ඉපැයීම් පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 11.5 කින් පහත වැටී ඇමරිකානු ඩොලර් බිලියන 1.79 ක් දක්වා අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙනවා.
මධ්‍යම ආසියානු සහ මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්තා මධ්‍යයේ, සංචාරක ඉපැයීම් ඉලක්ක කරා ළඟා වීම දැඩි අභියෝගයක් බවට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව, ජූලි මාසයේ සංචාරක ඉපැයීම් ද සියයට 11.5 කින් පහත වැටී ඩොලර් මිලියන 285.5 ක් ලෙස සටහන් වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) විසින් 2026 වසර සඳහා අපේක්ෂිත ඩොලර් බිලියන 4.2 ක ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි මාස පහ තුළ (අගෝස්තු සිට දෙසැම්බර් දක්වා) මසකට දළ වශයෙන් ඩොලර් මිලියන 480 ක මාසික ආදායමක් උත්පාදනය කිරීමට සිදුව තිබෙනවා.
මෙම ආදායම් පරතරය පියවා ගැනීම සඳහා තාවකාලික අලෙවිකරණ මෙහෙයුම්, ඉහළ වියදම් දරන සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සහ ගුවන් සේවා හවුල්කාරීත්වයන් පුළුල් කිරීමට සංචාරක බලධාරීන් බලාපොරොත්තු වෙනවා.

Latest News
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළට
Local
31 August 2026
රේගුවේ අගෝස්තු මස ආදායම රුපියල් බිලියන 200 ඉක්මවන ලකුණු
Local
31 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
Local
31 August 2026
අයිස් තොගයක් එක්ක තරුණයෙක් ගොතටුවේදී අත්අඩංගුවට
Local
31 August 2026
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 2ක් යථා තත්ත්වයට: තවත් ටැංකි 3කට ටෙන්ඩර් කැඳවයි
Local
31 August 2026
කන්දකැටියේ හේන් යායක හටගත් ගින්නකින් අයෙක් මරුට
Local
31 August 2026
ආහාර සුරක්ෂිතතාව ගැන සමුළුවට අගමැතිනිය භූතානයට යයි
Local
31 August 2026
චීන ජනපති ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට එක්වීමට කිර්ගිස්ථානයට
Local
31 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
Local
31 August 2026
අගවිනිසුරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් දයාසිරිගෙන් කථානායකට ලිපියක්
Local
31 August 2026