ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (01) තරමක් පහළ ගොස් තිබෙනවා.
මැදපෙරදිග පවතින ආතතිකාරී තත්ත්වය මෙන්ම මෙම සතියේ නිකුත් කිරීමට නියමිත ප්‍රධාන අමෙරිකානු ශ්‍රම වෙළෙඳපොළ දත්ත පිළිබඳව වෙළෙඳුන්ගේ අවධානය යොමුවීම ඊට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව, ස්පොට් රන් අවුන්සයක මිල 0.3%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 4,437.10ක් ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම අනාගත ගනුදෙනුකරුවන් සමග කරන රන් ගනුදෙනුවලදී රන් මිල 0.1%කින් ඉහළ ගොස් ඩොලර් 4,485.30ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පිළිබඳව අනතුරු අඟවා තිබෙනවා.
ඒ හේතුවෙන් මැදපෙරදිග ආතතිය තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, තෙල් මිලද අඛණ්ඩව දෙවැනි දිනටත් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විශේෂයෙන්ම පොලී අනුපාත ඉහළ යාම සාමාන්‍යයෙන් පොලී ආදායම් ලබාදෙන වත්කම්වල ආකර්ෂණය වැඩි කරන බැවින් රන් මිලට පීඩනයක් එල්ල කරන බවයි විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.
අනෙකුත් වටිනා ලෝහ අතර, රිදී මිල 0.3%කින් ඉහළ ගොස් අවුන්සයකට ඩොලර් 66.34ක් ලෙසත්, ප්ලැටිනම් මිල 0.1%කින් ඉහළ ගොස් ඩොලර් 1,793.03ක් ලෙසත් සටහන් වී තිබෙනවා.
පැලේඩියම් මිල ඩොලර් 1,356.75ක් ලෙස සටහන් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Local
09 September 2026
නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය වසා දමන්නැයි ඊශ්‍රායලයෙන් නියෝග
Local
09 September 2026
දකුණු ආසියාවේ ප්‍රථම ආරක්ෂක හියුමනොයිඩ් රොබෝව Spera එළිදක්වයි
Local
09 September 2026
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථන දත්ත ලබා ගැනීමට ඇපල් සමාගමට දැනුම් දී ඇතැයි සී.අයි.ඩී.ය අධිකරණයට දන්වයි
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුවට මාස හයකින් විසඳුම්: අලුතින් ලියාපදිංචි කරන වාහනවලට දින 7කින් අංක තහඩු
Local
09 September 2026
කුළුගෙඩියෙන් ගසා පිළිස්සූ සිරුර ප්‍රපාතයකට විසි කරලා: බව්ලානේ අභිරහස් ඝාතනයේ සුලමුල හෙළිවෙයි
Local
09 September 2026
දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
Local
09 September 2026
අස්වැසුම මුදල් වංචාවකට ගුරුවරුන් 6කගේ වැඩ තහනම් කෙරේ
Local
09 September 2026
නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට
Local
09 September 2026
පොලිස් නිෂ්කාෂණ වාර්තා නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්
Local
09 September 2026