ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී 8.1% දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය 7.2%ක් ලෙස වාර්තා වී ඇති බව - ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් ආහාර උද්ධමනය ඉහළ යාම බලපා ඇති බවයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මත වාර්ෂික පදනමින් මනිනු ලබන ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී 6.6% දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය 4.9%ක් ලෙස සටහන් වුණා.
මේ අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද අගෝස්තු මාසයේදී 9.3% දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය 9.2%ක් ලෙස වාර්තා වී තිබෙනවා.

Latest News
අධිකරණවල විද්‍යුත් ගොනු කිරීමේ පද්ධති : අගවිනිසුරුගේ නිරීක්ෂණයට ලක්වෙයි
Local
24 September 2026
Drive-Thru සේවාව සඳහා කෘත්‍රිම බුද්ධිය මුසු කරමින් මැක්ඩොනල්ඩ්ස් ඕස්ට්‍රේලියාවේ කළ විප්ලවය
Local
24 September 2026
බුත්තලදී බස් දෙකක් ගැටෙයි – 8ක් රෝහලේ
Local
24 September 2026
අමෙරිකාව සහ චීනය අතර ඇති ‘බුසාන් ගිවිසුම’ දීර්ඝ කෙරේ
Local
24 September 2026
හරක් කටා සහ පද්මේ එකට මුණ ගැසීම ගැන විමර්ශනයක්
Local
24 September 2026
අනෝජන් වෙනුවෙන් මාලදිවයිනේ හිටපු ජනපති පෙරට එයි
Local
24 September 2026
22ට එරෙහි සජබ විරෝධතා උද්ඝෝෂණය පොල්දූව මංසන්ධියේදී දී ඇරඹේ
Local
24 September 2026
මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හබීබ් රිෆාන් දිවුරුම් දෙයි
Local
24 September 2026
මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු වැල්ලවත්තේදී අත්අඩංගුවට
Local
24 September 2026
'OpenAI' කෘතිම බුද්ධි නියෝජිතයෙකු ඕස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවියකට 'අනවසරයෙන් ඇතුළු වී ඇති' බව අගමැති පවසයි
Local
24 September 2026