දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක් හිමිවුණා.
ඒ, පිරිමි හෙල්ල විසීරිමේ ඉසව්වෙන්.
මීටර් 76.95ක දක්ෂතාවයක් දක්වමින් සුමේධ රණසිංහ එම පදක්කම දිනාගත්තා.
ආසියානු විසිකිරීමේ ක්‍රීඩා තරගාවලිය දකුණු කොරියාවේදී ඊයේ ආරම්භ වුණා.
මෙම තරගාවලියේදී හෙල්ල විසි කිරීමට අමතරව, යගුලිය, කවපෙත්ත විසි කිරීම වැනි තරග ඉසව් ද පැවැත්වීමට නියමිතයි.

Latest News
ඉන්දියාව දිගු දුර මිසයිලවලින් හමුදාව සන්නද්ධ කරයි
Local
03 May 2026
ආහාර අර්බුද වාර්තාවේ පළමු රටවල් 10න් 3ක්ම ආසියාවෙන්
Local
03 May 2026
කමිටු සූදුවලට නොයා වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන්න: විපක්ෂ නායක
Local
03 May 2026
ආසියානු විසිකිරීමේ ශුරතාවලිය: පිරිමි හෙල්ල විසීකිරීමේ ඉසව්වෙන් සුමේධ රණසිංහට රිදී පදක්කමක්
Local
03 May 2026
රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට
Local
03 May 2026
එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට නොතීසි
Local
03 May 2026
ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු වැඩිවීමක් නැහැ: ජාතික ගමනාගමන කොමිසම
Local
03 May 2026
ආසියානු විසිකිරීමේ ශුරතාවලිය: කාන්තා හෙල්ල විසීකිරීමේ ඉසව්වෙන් නදිශා ලේකම්ගේට රිදී පදක්කමක්
Local
03 May 2026
සයිබර් අපරාධවලට සම්බන්ධ යැයි සැක විදේශිකයන් 120ක් රාජගිරියේදී අත්අඩංගුවට
Local
03 May 2026
නවසීලන්ත - ශ්‍රී ලංකා දෙවැනි රග්බි තරගය අද පස්වරුවේ
Local
03 May 2026