ගම්පහ වික්‍රමාරච්චි දේශීය ආයුර්වේද විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ පිඨය සහ විද්‍යා හා කළමනාකරණ පීඨයේ යම් අර්බුධ රැසක් ඇති බවත්, මේ පාඨමාලා ක්‍රියාත්මක වන ආකාරය මානව හා භෞතික සම්පත් හිඟය ඇතුළු ගැටලු රැසක් ඇති නිසා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාස 13ක් ගියත් විසදුම් නැති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
මේ නිසා සිසුන් මානසික පීඩනයට ලක් කර අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට මරු පහරක් එල්ල කර ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලූ අවස්ථාවේදීයි.
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ සිසුන් විපක්ෂ නායක කාර්යාලයට පැමිණ මේ ගැටලු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඉදිරිපත් කර තිබෙනවා.
තවදුරටත් කල්නොමරා මේවාට විසදුම් අවශ්‍ය බවත්, මේ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් සමග සම්බන්ධීකරණය වී ඔවුන්ගේ අදහස් ද ලබා ගෙන විසදුම් ලබා දිය යුතු බවත්, සිසුන්ගේ අධ්‍යාපන අයිතිය පලුදු නොකර සිසුන්ගේ අයිතීන්වලට අගතියක් නොවන ආකාරයට කටයුතු කරණ ලෙස ඉල්ලා සිටින බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා.
මේ ගැටලුවට විසදුම කමිටු සූදුව නොව කඩිනම් විසදුම් ලබාදීම බවත්, විධිමත් කාර්යක්ෂම ශක්තිමත් යථාර්ථවාදී සිසු අයිතිය සුරක්ෂා කරන විසදුම් දිය යුතු බවත්, මේ සදහා අගමැතිවරිය මැදිහත්විය යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
ඉන්දියාව දිගු දුර මිසයිලවලින් හමුදාව සන්නද්ධ කරයි
Local
03 May 2026
ආහාර අර්බුද වාර්තාවේ පළමු රටවල් 10න් 3ක්ම ආසියාවෙන්
Local
03 May 2026
කමිටු සූදුවලට නොයා වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන්න: විපක්ෂ නායක
Local
03 May 2026
ආසියානු විසිකිරීමේ ශුරතාවලිය: පිරිමි හෙල්ල විසීකිරීමේ ඉසව්වෙන් සුමේධ රණසිංහට රිදී පදක්කමක්
Local
03 May 2026
රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට
Local
03 May 2026
එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට නොතීසි
Local
03 May 2026
ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු වැඩිවීමක් නැහැ: ජාතික ගමනාගමන කොමිසම
Local
03 May 2026
ආසියානු විසිකිරීමේ ශුරතාවලිය: කාන්තා හෙල්ල විසීකිරීමේ ඉසව්වෙන් නදිශා ලේකම්ගේට රිදී පදක්කමක්
Local
03 May 2026
සයිබර් අපරාධවලට සම්බන්ධ යැයි සැක විදේශිකයන් 120ක් රාජගිරියේදී අත්අඩංගුවට
Local
03 May 2026
නවසීලන්ත - ශ්‍රී ලංකා දෙවැනි රග්බි තරගය අද පස්වරුවේ
Local
03 May 2026