Sports05 June 2026

පාසල් රග්බි ලීගයේ කුසලාන වටයේ වෙස්ලි පිල පරදා ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක්

2026 පාසල් රග්බි ලීග් තරගාවලියේ (Schools Rugby League 2026) කුසලාන වටය (Cup Segment) යටතේ පැවැති තීරණාත්මක තරගයකින් වෙස්ලි විද්‍යාලය පරදවා ලකුණු 43-10 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අද (05) සමත් වුණා.

තරගය ආරම්භයේ සිටම ඉතා ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශයක් දියත් කළ ත්‍රිත්ව ක්‍රීඩකයෝ වෙස්ලි කණ්ඩායමේ ආරක්ෂක වළල්ල බිඳ දමමින් ලකුණු රැස් කළ අතර, වෙස්ලි කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණයි.
Related Recomands
Hiru TV News | Programmes