Sports06 June 2026

කොදෙව්වන් සමග පළමු තරගයේ මන්දගාමී පන්දු යැවීම: ශ්‍රී ලංකා කණ්ඩායමට ICCයෙන් 10%ක දඩයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයේදී, මන්දගාමී පන්දු යැවීමේ වේගයක් පවත්වා ගැනීම නිසා, ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10% ක දඩයක් පනවා තිබෙනවා.

ICC විනිසුරු මඩුල්ල විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
Related Recomands
Hiru TV News | Programmes