Sports19 June 2026

කටාර් පරදා කැනඩාවට විශිෂ්ට ජයක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙස අද (19) පැවැති කැනඩාව සහ කටාර් අතර තරගයෙන් ජය ගැනීමට කැනඩා කණ්ඩායම සමත් වුණා.

ඒ ගෝල 6 - 0 ක් වශයෙන්.

අනතුරුව මෙක්සිකෝව සහ දකුණු කොරියාව අතර තරගය පෙරවරු 6:30ට බීසී ප්ලේස් වැන්කුවර් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes