Sports20 June 2026

දෝහා ඩයමන්ඩ් ලීගයේ හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

2026 දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය හිමිකර ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා.

එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 88.68ක්.

මෙය ඔහුගේ අඛණ්ඩ දෙවන ඩයමන්ඩ් ලීග් ජයග්‍රහණයද වනු ඇති.
Related Recomands
Hiru TV News | Programmes