Sports20 June 2026

හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනට පැමිණෙයි

හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණ ඇති අතර විදෙස් තරගාවලි 04 කට එක්ව දස්කම් දැක්වුවා.

ඒ සඳහා සහභාගී වීමෙන් අනතුරුවයි රුමේෂ් තරංග අද දිවයිනට පැමිණියේ.
Related Recomands
Hiru TV News | Programmes