2026 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ ප්‍රධානතම කුසලාන වටයේ (Cup Segment) පැවැති තීරණාත්මක තරගයකින් කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 27-22 ක් ලෙස පරාජය කරමින් තියුණු ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත් වුණා.
කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම උණුසුම් තරගයේ ජයග්‍රහණයත් සමගින් එම විද්‍යාල අතර වාර්ෂිකව පවත්වනු ලබන කීර්තිමත් ‘බී. සී. ඇන්ගි’ අනුස්මරණ කුසලානය (B. C. Anghie Trophy) යළි තමන් සතු කර ගැනීමට පීටරයිට් ක්‍රීඩකයෝ සමත් වුණා.
පසුගිය වසරේදී මෙම කුසලානය රාජකීය විද්‍යාලය සතු කරගෙන තිබුණ ද, මෙවර තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් එය යළිත් බම්බලපිටියට රැගෙන යාමට ශාන්ත පීතර විද්‍යාලයට හැකියාව ලැබුණා.

Latest News
පාසල් රග්බි: ඩී. එස්. පිල පරදා කිංස්වුඩ් ක්‍රීඩකයන්ට ලකුණු 38-34ක ජයක්
Local
20 June 2026
පාසල් රග්බි: ආනන්දය පරදා ශාන්ත ඇන්තනිස් විද්‍යාලයට ලකුණු 48-26ක දැවැන්ත ජයක්
Local
20 June 2026
සහිරා පිල පරදා ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 37-32ක සුපිරි ජයක්
Local
20 June 2026
පාසල් රග්බි: ඉසිපතනය පරදා වෙස්ලි පිල ජය ගනී
Local
20 June 2026
පාසල් රග්බි: රෝයල් පරදා ශාන්ත පීතරයින්ට ජය
Local
20 June 2026
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනට පැමිණෙයි
Local
20 June 2026
දකුණු අප්‍රිකාවේ HIV මර්දනයට අමෙරිකානු මුදල් නවතී
Local
20 June 2026
අධිවේගී මාර්ග ආසන පටි නීතිය: සවි කර ගැනීමට තවත් මාස 3ක සහනයක්
Local
20 June 2026
"අපේ ප්‍රමුඛතාව ජනතාවට උපරිම සහන ලබාදීමයි" - ඉන්ධන මිල අඩු කරමින් පාකිස්ථානු අගමැති කියයි
Local
20 June 2026
ඉන්ධන QR ක්‍රමය ඉවත් කිරීමට තීරණයක් ගෙන නැහැ: සංස්ථාව කියයි
Local
20 June 2026