පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ උණුසුම නිමාවීමත් සමඟ, ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත්ම තීරණාත්මක ‘සුපිරි 32’ (Round of 32) පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරග කාලසටහන (Fixtures) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන ප්‍රබල කණ්ඩායම් රැසක් මෙම වටයේදීම එකිනෙකාට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතයි.
ඒ අනුව නිල වශයෙන් ප්‍රකාශයට පත් වූ ‘සුපිරි 32’ වටයේ තරග පෙළගැස්ම තුළ ජර්මනිය සහ පැරගුවේ, ප්‍රංශය සහ ස්වීඩනය, දකුණු අප්‍රිකාව සහ කැනඩාව, නෙදර්ලන්තය සහ මොරොක්කෝව, පෘතුගාලය සහ ක්‍රොඒෂියාව, ස්පාඤ්ඤය සහ ඔස්ට්‍රියාව, අමෙරිකාව සහ බොස්නියාව සහ හර්සගොවිනාව තරග වැදීමට නියමිතයි.
එමෙන්ම බෙල්ජියම සහ සෙනගාලය,,බ්‍රසීලය සහ ජපානය, අයිවරි කෝස්ට් සහ නෝර්වේ,මෙක්සිකෝව සහ ඉක්වදෝරය, එංගලන්තය සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය මෙන්ම ආර්ජන්ටිනාව සහ කැබෝ වර්ඩ් තරග වැදීමට නියමිතයි.
මේ අතර ඕස්ට්‍රේලියාව සහ ඊජිප්තුව, ස්විට්සර්ලන්තය සහ ඇල්ජීරියාව මෙන්ම කොලොම්බියාව සහ ඝානාව තරග කරනු ඇති.
මෙම වටයේ සිට පැවැත්වෙන සියලුම තරග පිළිමළුන් පිටුදැකීමේ (Knockout) ක්‍රමවේදයට පැවැත්වෙන බැවින්, ලෝක කුසලාන සිහිනය වෙනුවෙන් කණ්ඩායම් 32ම අතිශය දරුණු තරග රටාවක නිරත වනු ඇතැයි ක්‍රීඩා විශ්ලේෂකයින් මත පළ කරනවා.

Latest News
තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
28 June 2026
ලොව පොහොසත්ම රට බවට ලංකාව පත්කරන්න කැබිනට් අනුමැතිය ලැබුණා - මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර
Local
28 June 2026
ලෝකයේ අලි පාරාදීසය බවට පොළොන්නරුව පත්කරනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
28 June 2026
අමෙරිකානු ප්‍රහාර මාලාවට ඉරානයේ දැඩි විරෝධය
Local
28 June 2026
මෙසී ලෝක කුසලාන තරග 7කදී අඛණ්ඩව ගෝල ගැසූ ලොව එකම ක්‍රීඩකයා
Local
28 June 2026
පාපන්දු ලෝක කුසලාන ‘සුපිරි 32’ වටයේ තරග කාලසටහන නිකුත් කෙරේ
Local
28 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 32 වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
Local
28 June 2026
අපරික්ෂාකාරී රියැදුරන්ට ස්ථානීය දඩ වෙනුවට සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග
Local
28 June 2026
රටපුරා පොසොන් දන්සල් 18,000 ක්
Local
28 June 2026
කොලොම්බියාව සහ පෘතුගාලය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්
Local
28 June 2026